IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රට වැහුවත් කඩවත - රාගම කාර්ය බහුලයි

(විමුක්ති එස්.රුද්‍රිගු)

කොරෝනා ව්‍යාප්තිය පාලනයට රට වසා තිබුණු කොළඹට නගරය ඇතුළු බොහෝ නගරවල  රථ වාහන විශාල ප්‍රමාණයක් ගමන් ගන්නා බව නගර වාසීහු පවසති. 

කොරෝනා වෙන් බෙරෙන්න සෞඛ්‍ය අංශ මෙන්ම රජය ද කොතරම් කීවත් ඇතැමුන් අතර මීටරයක් තියා නිසි සෞඛ්‍ය ක්‍රියාමර්ග ද අනු ගමනය කරන බවක් පේන්නට නැත.

කඩවත සහ රාගම නගරවල බැංකු මෙන්ම සුපිරි වෙළෙඳහල් අසලට සැලකිය යුතු පිරිසක් පැමිණි සිටියහ.

එම රථවලට අමතරව එදාවේල සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් පැමිණි ත්‍රී රෝද රථ මහතුන්ද දැක ගැනීමට ලැබුණි .

පැමිණි අයකු කියා සිටියේ ගෙදර කිසිම දෙයක් නොමැති නිසා කීයක් හරි හොයා ගැනීමට පාරට පැමිණි බවයි .

පොලිස් නිලධාරීන් අගය කළ යුතු උත්සාහයක නිරත වුවද මහජනතාවගේ නොසැලකිල්ල කැපී පෙනිණි .

කඩේ වසා ලොරියක තබා වෙළදාම් කිරීම මෙන්ම දොර බාගෙට ඇර වෙළඳම් කිරීම කොතරම් ප්‍රායෝගික දැයි ඇතැමෝ විමසති.



අදහස් (0)

රට වැහුවත් කඩවත - රාගම කාර්ය බහුලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site