IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රටේ ඉදිරිය ගැන සිරිකොත අදහස් විමසයි

(අංජුල මහික වීරරත්න)

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මහජන දිනය පක්ෂ නියෝජ්‍ය නායක  රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දිවයිනේ විවිධ පළාත් වල ජනතාව විශාල පිරිසක් මීට සහභාගී වූහ.

මෙහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව මෙන්ම  මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ  වශයෙන් සාකච්ඡා කළ බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්මන් වැඩ පිළිවෙල සහ රටේ වත්මන් තත්වය පිළිබඳව ජනතාව ප්‍රසාදයෙන් අදහස් දැක්වූ බවත් අනාගත වැඩපිළිවෙළ සඳහා මහා  සංඝරත්නයේ  අදහස් යෝජනා මෙහිදී  ලබාගත් බවත් විජයවර්ධන මහතා කීය.



අදහස් (3)

රටේ ඉදිරිය ගැන සිරිකොත අදහස් විමසයි

sharm warn Wednesday, 15 February 2023 05:26 PM

හිතන් ඉන්නේ මේ අයව දාගෙන රට අල්ලන්නද? විකාර හොඳටම තදවෙලා. රටේ ඉදිරියක් දකින්න නම් පිනාව පන්නා දමා මොලය හරියට ක්‍රියාකරන කෙනෙක්ව පුටුවේ වාඩි කරවිය යුතුයි...

:       1       2

සුනිලානන්ද Wednesday, 15 February 2023 06:39 PM

ඔබතුමාගේ වැඩ ගැන කිසිම පැහැදීමක් නැතුව ගියා මොකද ජනාධිපති උපදේශක රත්නායක මැතිතුමා වෙතට යොමුකිරීම සඳහා ලිපියක් රැගෙන ආ වෙලාවේ ඔබේ ඔෆිස් එකේ කෙනෙකු කියලා තියෙන්නේ එය එතුමාට දුන්නොත් කෙරෙන්නේ නැහැ.. ඔබතුමාට දෙන්න කියලා.. ඉතින් නැවතත් සකසා එය ඔබතුමාට දුන්නා. නමුත් ඔබතුමාගේ නොහැකියාව පෙන්වමින් පොහොට්ටු කාරයින්ගේ සැලසුම් ආකාරයට කටයුතු වෙනවා. මෙයින් රනිල් මැතිතුමා දේවත්වයෙන් සැලකූ කෙනෙකු ඉතාමත් කලකිරීමට පත්වෙලා තියෙනවා කියලා කියන්න කැමැතියි..

:       0       1

සුනිලානන්දThursday, 16 February 2023 06:18 AM

මේක බොරුනම් 2022.11.02 ජනතා ප්‍රශ්නයක් ගැන ලියූ ලිපි ගැන අවධානය යොමුකරන්න .ඇත්තටම ඔබතුමා අතිශයින්ම ෆේල් කියලා තමයි කියන්න වෙන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site