IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


රජයේ සියලු ආයතන රජයේ නිවාසවලට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සියලු රාජ්‍ය සියලූ රාජ්‍ය ආයතන රජයේ ගොඩනැගිලිවල පමණක් ස්ථාපිත කළ යුතු බවට වන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවට අද (9) ඉදිරිපත් කළේය.

සියලු රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ බදු ගෙවන ජනතාවගේ මුදලින් බව කී විජේසිරි මහතා බොහෝ විට ඇතැම් අමාත්‍යංශ සුඛෝපභෝගී ගොඩනැගිලි වල අධික කුලියක් ගෙවමින් කාර්යාල පවත්වාගෙන යන බව පැවසීය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අයත් ගොඩනැගිල්ලට මාසයට ලක්ෂ 13 ක් ,ජාතික ලොතරැයි මණ්ඩලය මසකට රුපියල් ලක්ෂ 65ක්,කොල්ලුපිටියේ විදුලි බල අමාත්‍යාංශයට මාසිකව ලක්ෂ විස්සක්,විදුලිබල මණ්ඩලයේ නගර කාර්යාලය සඳහා මසකට ලක්ෂ විස්සක් ,වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල සඳහා මාසිකව ලක්ෂ විස්සක් ගෙවීම උදාහරණ ලෙස දැක්විය හැකි බව චමින්ද විජේසිරි මහතා කීය.

 



අදහස් (2)

රජයේ සියලු ආයතන රජයේ නිවාසවලට

සිල්වා Friday, 09 June 2023 01:41 PM

ඉතාම වටිනා යෝජනාවක්... ඒකමතිකව සම්මත කළයුතුයි.

:       0       21

HELAYA Friday, 09 June 2023 07:39 PM

අදහස හොඳයි... යහපාලනය කාලේ කෘෂි අමාත්‍යාංශයට රාජගිරියේ... සබීතා මන්දිරයට මාසිකව කුලිය කෝටි 2 1/2ගෙවන කොට කොහේද හිටියේ...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 623 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 433 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක ගිලි දැරියන් දෙදෙනකු මරුට
2025 මැයි මස 13 1111 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 545 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 2958 7

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 701 1

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1286 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1539 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site