IMG-LOGO

රක්ෂිතයක වෙනිවැල්ගැට කැපු අයෙක් අත්අඩංගුවට

(  එන් ආරච්චි    )

දැරණියගල,මාලිබොඩ,ඔරුපිහිල්ල රක්ෂිතයේ වෙනිවැල් ගැට කපමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව දෙහිඕවිට අඩවි වන කාර්යාලය පවසයි.

සැකකරු සතුව තිබු කැපූ වෙනිවැල් ගැට කිලෝග්‍රෑම් 60 තිබු බවත්,එහි වටිනාකම රුපියල් 23,000 ක් පමන වන බව අඩවි වන කාර්ය්‍යාලය පවසයි.

සැකකරු හා වෙනිවැල් අත්අඩංගුවට ගෙන අද දින (24) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් වරයාට ඉදිරිපත් කිරිමට  නියමිතය.



අදහස් (0)

රක්ෂිතයක වෙනිවැල්ගැට කැපු අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 627 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 763 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 324 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site