(ර.මු.වී ර.බණ්ඩාර)
කුරුණෑගල අස්වැද්දුම පදිංචි, නාවින්න ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සියකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයකු එම කාර්යාලය තුලදී එජන්සි කරුගේ ගෙල කපා එහි සේවිකාවකට ද පහරදී පසුව ඔහුද දිවිහානි කර ගැනීමට තැත් කරද්දී සැකපිට අත්අඩංගුවට ගත්බව කුරුණෑගල මුලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේය පැවසීය.
සැකකාර පුද්ගලයා (32) හසලක ප්‍රදේශයේ පදිංචි සැකකරු ඔහුගේ අනියමි බිරිඳ බව කියන කාන්තාවක මෙම රැකියා ඒජන්සිකරු මාර්ගයෙන් "කුවෙටි" රටට ගෘහපාළිකාවක් වශයෙන් යවා යවා ඇතැයි ද ඇය දුරකතනයෙන් සමිබන්ධකර දෙන ලෙසට ඉල්ලා සිටියත් එය ඉටුනොවීම නිසා දෙදෙනා අතරවු බහින් බස්වීමකදී මෙසේ ඒජන්සිකරුගේ (52) ගෙල පිහියෙන් කපා තිබෙන බව පොලීසිය පැවසීය.
මෙම සිද්ධිය වාර්තා වීමත් සමග ක්‍රියාත්මක වූ කුරුණෑගල මූලස්ථානය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් සැකකරු පිහිය සමඟ අත්අඩංගුවට ගෙන තුවාලකරු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාරලබමින් සිටියි.
සැකකරු විසින් කාර්යාලයේ සේවය කළ කාන්තාවකට පහරදීම නිසා ඇයද රොහල්ගත කළ බව පොලීසිය පැවසීය.
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රැකියා ඒජන්සිකරුගේ බෙල්ල කපලා
Nihal Thursday, 12 December 2024 04:06 PM
රැකියා ඒජන්සි කාරයෝ හිතු හිතු ගණන් අරං රට යවන්නේ කිසිම රජයක් මේවාට විසඳුමක් දෙන්නේ නෑ.. රුමේනියාවට ලක්ෂ 19 ,20 ගන්නවා පඩිය 145000. ඒක හොයාගන්න මාස18ක් පමණ වැඩ කරන්න ඕනේ, රුමේනියාවෙන් ඉතාලි, ප්‍රංශ පැනීමෙන් කබලෙන් ලිපට වැටීමක් ලංකාව වගේ දිළිඳු රටවලින් පිරිලා, මේ රටවලට එන්න එපා. යුරෝපීයයන් කියන්නේ මේක ඔවුන්ට විශාල ප්‍රශ්නයක්..., එනවා නම් කොන්ඩේ කපන්න වත් ඉගෙනගෙන එන්න..., හොරෙන් වැඩ කරන්න පුළුවන්...