IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


යතුරුපැදියෙන් වැටුණු දෙදරු මව මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

තම පුතා සමඟ යතුරු පැදියෙන් ගමන් කළ මවක් යතුරු පැදියෙන් ඇද වැටී බරපතල තුවල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මාම්පුරීය සේතපොල පදිංචි 48 හැවිරිදි රත්නායක මුදියන්සේලාගේ  පද්මාවති නැමති දෙදරු  මවක් බව කියයි.

යතුරු පැදියෙන් ඇද වැටි ප්‍රධාන මාර්ගයෙ මිටර් 50 කට අධික දුරක් ඇදි ගොස් බරපතල තුවලා ලබා මෙම මව  පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර සිටියදී මරණයට පත්ව ඇති බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

යතුරුපැදියෙන් වැටුණු දෙදරු මව මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site