(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ග්‍රෑන්ඩ්පාස් බේස්ලයින් පාරේදී අද පෙරවරුවේ යතුරුපැදියක ගැටීමෙන් කාන්තාවක් මිය ගිය බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි
අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු පනස් දෙකක් වූ වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියකි
බේස්ලයින් මාර්ගය මාර්ගයේ සිට නව කැළණි පාලම ප්‍රදේශයේ හරහා පෑලියගොඩ දෙසට යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී මාර්ගය හරහා ගමන් ගත් මෙම කාන්තාවගේ ඇඟේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පරීක්ෂණ පවත්වයි
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යතුරුපැදියක ගැටීමෙන් කාන්තාවක් මරුට