
(ඩයනා උදයංගනී)
ගේයපද රචිකාවියක් මෙන්ම සම්මානනීය ලේඛිකාවක වන මාලිනි විජිතා විජයවීර මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
ඇය මියයන විට 89 වන වියේ පසුවිය.
සී.ටී ප්‍රනාන්දු මහතා ගායනා කළ "මා බාල කාලේ අම්මාගෙ උකුලේ" ගීතය රචනා කළ ඇය තවත් ගීත කිහිපයක් රචනා කර තිබේ.
ඇය 1991දී රචනා කළ "පේ අයියා" යොවුන් නවකථාව ඩී.ආර් විජේවර්ධන සම්මානයෙන් ද පිදුම් ලැබීය.
ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගල්කිස්ස ආදාහනාගාරයේදී හෙට (02) සවස 5.00ට සිදුකෙරේ.
2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මා බාල කාලේ අම්මාගෙ උකුලේ ගීත රචිකාවිය ගීතයට සමු දෙයි
kamal Wednesday, 01 February 2023 12:22 PM
සදාකාලිකවම මුළු රටම හදවතින් හඩනගා කියන සිංදුවක්. ජාතියට ඔබකළ මෙහෙවර අපිරිමිතයි, උපරිම පින්, ඔබ සදා කාලිකවම අමරණීයයි.
ganegoda Wednesday, 01 February 2023 12:42 PM
ඔව් , එහෙම ලස්සන අමතක නොවෙන එ කාලය ගැන මෙ ගීතය ලියපු , ඔබට සුබ ගමන් !
Perera Wednesday, 01 February 2023 12:45 PM
මා බාල කාලේ අමරනීය ගීතය ලියු ඔබ තුමියට නිවන් සුව ලැබෙවා.
මැක්ස් Wednesday, 01 February 2023 12:49 PM
මා බාල කාලේ වන් රසාලිප්ත ගීයක් අපට ලබා දුන්නාට බොහොමත්ම පින් මැතිනිය. ඔබට නිවන් සුව අත්වේවා!
Prem Wednesday, 01 February 2023 02:49 PM
ඔබේ ගීතය වගේම ඔබත් අමරණීයයි...