
( කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම ප්‍රදේශයේ සිට මුලතිව් බලා හිංසාකාරී අයුරින් පැටවුන් ඇතුලු මී ගවයන් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථ 03ක් මඩාටුගම ප්‍රදේශයේ දී අද (29) සවස පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මඩාටුගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරින් පිරිසක් සිදුකළ ක්ෂණික වැටලිමකදී අදාල ලොරි රථ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
අදාළ ලොරි රථ තුන යොදා ගනිමින් ගල්කිරියාගම ප්‍රදේශයේ සිට මුලතිව් ප්‍රදේශය වෙත මී ගවයින් 49 දෙනෙකු හිංසාකාරි ලෙස ප්‍රවාහනය කරමින් තිබී ඇත.
ප්‍රවාහනය කරමින් සිටි මී ගවයින් අතර පැටවුන්ද වන බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.



2025 දෙසැම්බර් මස 30
148
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
765
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මී ගවයින් හොරෙන් ගෙන ගිය ලොරි තුනක් අල්ලයි