
(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පැමිණිල්ලක් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ.
රෝයල් පාර්ක් සිද්ධියේ විත්තිකරුට ජනාධිපති සමාවදීම සම්බන්ධයෙන් තමා ද සම්බන්ධ කරගනිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා තමන් පැමිණි බව උන්වහන්සේ පැවසූහ.
COMMENTS