(ඉන්දිකා රාමනායක, මීගමුව අධිකරණ ඩබ්ලිව්. කීර් ති සහ සීදුව වී.ඒ. නිශ්ශංක)
සීදූව ප්‍ර දේශයේ විහාරස්ථානයක වැඩවිසූ විහාරාධිපති හිමිනමකගේ දේහයක් සීදූව පොලිසිය මගින් අද පස්වරුවේ සොයාගත් බව පොලිසිය කියයි.
50 හැවිරිදි මෙම විහාරාධිපති හිමියන්ගේ දේහය මුහුණ සහ කට බැඳ දමා ආවාසගෙයි ඇදක් මත තිබියදී පොලිසිය සොයාගෙන ඇති අතර සොයාගන්නා විට දේහයෙන් දුගද හමමින් තිබුණු බව පොලිසිය කියයි.
එම විහාරස්ථානයේ වැඩ විසූ 18 හැවිරිදි හිමිනමක් සිද්ධියෙන් අනතුරුව පලා ගොස් ඇති අතර එම හිමිනම සොයා පොලිස් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කියයි.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මුහුණ-කට බැඳ දැමූ විහාරාධිපති හිමියන්ගේ දේහය ආවාසගෙයි ඇදක
Lalith M Thursday, 15 September 2022 10:01 AM
චීවරයට ගිය කල......සාසනය තුල පවතින අසහනකාරී තත්ත්වයට වගකියන්න කවුරුත් නැතිද?
WeerasingheThursday, 15 September 2022 12:41 PM
සීදුව, මීගමුව, පුත්තලම, හලාවත පැත්තේ හාමුදුරුවරුන්ට අබිරහස් මරණ ලැබීම කාලෙක ඉඳන් තියෙන දෙයක්.
බද්රානිFriday, 16 September 2022 08:07 PM
වීරසිංහ මහත්තයෝ, මමත් අහලා තියනවා ඒ පළාත්වල පාතාල කල්ලි සාමාජිකයින් දෙකට බෙදිලා මරා ගන්නවා කියලා. මොනවා වුණත් ඩිෆෙන්ඩර් රථය හොරට විකුනපු එක නම් වැරැදියි. එකට එකතුවෙලා හරි හම්බ කරගත්තු දේවල්, බෙදා ගන්න බැරිව මිනීමරා ගන්නවා. අනේ මන්දා?
Ras Thursday, 15 September 2022 10:06 AM
මේක මත්ද්‍රාව්ය ජාවරමක් නිසා ඇති වෙච්ච ආරවුලක් සිවුර දාගෙන ජාවාරම් කරන උනුත් ඉන්නවානේ