(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මිහින්තලය පුදබිමේ ආරක්ෂාව ඉවත් කර නැතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මිහින්තල පුදබිමේ ආරක්ෂාව භාරව සිටින්නේ ශ්‍රී ලංකා පොලිසිය බව කී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පොලිස් නිලධරයන් තිස්දෙනෙකු පමණ එහි ආරක්ෂාව භාරව කටයුතු කරන්නේ යයිද කීය.
මිහින්තලයට ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතාවයක් වුවහොත් ඒ සඳහා හමුදාව යෙදවීමට හැකියාව තිබෙන බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මිහින්තල පුදබිමට හමුදාව යොදවා සිටියේ ආරක්ෂාව සඳහා නොව වෙනත් වැඩ කටයුතු සඳහා බව කී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මිහින්තලයෙන් ඉවත් කරන ලද්දේ එම ආරක්ෂක හමුදා භටයන් 252 බව සඳහන් කළේය.
ගම්පොළ වෙළම්බොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 22 ක මුදලක් කොල්ල කෑ බව කියන සැකකරුවන් තිදෙනකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ම
ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන සැකකරුවකුගෙන් ලද තොරතුරු මත පිස්තෝල අව
කඩුගන්නාව පොලිස් වසමේ ඇඹිල්මීගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ යතුරුපැදි අලෙවිසලක් ගිනි ගැනීම හේතුවෙන් එහි තිබූ යතුරුපැදි 20ක් පමණ ගිනිගෙන විනාශ වී ඇති බව පොලි
පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණි පිරිසකගෙන්, ගිරිතලේ වැවේ දිය නෑමට ගිය අයෙකු දියේ ගිලි මියගොස් ඇති බව මින්නේරිය පොලිසිය කියයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනයේ දැඩි අකාර්යක්ෂමතාවක් පවතින බවරජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝපා කමිටුව) සභාපති අරවින්ද සෙනරත් මහ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මිහින්තලේ ආරක්ෂාව ඉවත් කර නෑ
ලුම්බිණි Monday, 11 December 2023 11:22 AM
කාවද දන්නේ නැහැ රවටන්න හදන්නේ?