(තිලකරත්න දිසානායක)
මිස්ටර් ශ්‍රී ලංකා ලෙස ජාත්‍යන්තර තරඟාවලිය සඳහා" Mister Sri Lanka For International - 2023" මෙරට නියෝජනය සඳහා " ඩි මෝඩ් නිරූපන ආයතනය " තෝරගත් නිරූපණ ක්ෂේත්‍රයේ තරුණයන් තිදෙනකුට, කිරුළු පැළඳවීම වැලිවේරිය වයිට් පැලස් හෝටල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ ත්‍රිත්වයක් ගෙන ඒමේ ගෞරවය හිමි කර ගැනීමේ අරමුණින් ඩි මෝඩ් මොඩ්ලින් ඇකඩමියේ අධ්‍යක්ෂ සහ ජාතික අධ්‍යක්ෂ ඩි ෂාන් මල්ලව මහතා විසින් මෙය සංවිධානය කොට ඇත.
ශ්‍රී ලංකාව පළමු වරට සංවිධානය කෙරෙන මේ සදහා පැවති තරඟාවලියෙන් ජයග්‍රහණය කළ චේතිය වීරකෝන් , ශිරෝන් පොල්ගොල්ල සහ ෆ්‍රෑන්ක් දේෂාන් යන නිරූපන ශිල්පීන් තිදෙනා Man Of the World , Man of the Earth , Mister World Heritage සඳහා පිළිපීනය සහ ඉන්දියාව යන රටවලදී රටවල් 40 කට අධික සහභාගිත්වයෙන් මෙම වසරේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගි වන බවත් ඉදිරියේදී නිරූපිකාවන් සදහාද ජාත්‍යන්තර තරග සඳහා අවස්ථාව සලසා දීමට පියවර ගෙන ඇති බවත් ජාතික අධ්‍යක්ෂ ඩි ෂාන් මල්ලව මහතා සදහන් කළේය.
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මිස්ටර් ශ්‍රී ලංකා තරගට යන්න සූදානමින්