(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ මහ නගර සභාවට තරග කළ ස්වාධීන කණ්ඩායම් පහේ නායකයන් සමග අද (19)පස්වරු 4.00 ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායම් පහකින් සභිකයෝ 9 දෙනෙක් තේරී පත්වූහ.
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා සහාය ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
මාලිමාවට කොළඹ බලය ගන්න අද විශේෂ සාකච්ඡාවක්
Sarath Monday, 19 May 2025 10:06 AM
ඉතින් ඇයි පවතින ආණ්ඩුව කොළඹ බලය ගන්න මේ තරම් ආසද? ආණ්ඩුවට නෙවෙයිනේ වැඩිපුර තියෙන්නේ... විපක්ෂයටනේ නේද?
rohank Monday, 19 May 2025 10:07 AM
හැංගි හැංගි මුලු මුලු වල සාකච්ඡා කරනවාට වඩා මෙහෙම වැඩ ගෞරවනීයයි.
සමන් - ඕමානයMonday, 19 May 2025 01:28 PM
ගෞරවනීය සාකච්ඡාවේදී ලබා දෙන දොළ පිදේනි, වරදාන ගැන කතාවෙන එකක් නෑ. ඒවා කතා කරන්නේ මුළු වල හැංගි හැංගි. !!! පස්සේ එළියට එයි.
ML0024DF0000655 Monday, 19 May 2025 11:33 AM
මලීමාවේ නොවන අනිත් ඔක්කොම හොරු කියලානේ කිව්වෙ... එතකොට මාලිමාව හොරුත් එක්ක හෙළුවෙන්නද?
Neel Monday, 19 May 2025 12:04 PM
ජය ගැනීමට උත්සාහ කිරීම ගැන අහනකොට හැමෝම සතුටින්..
ගුණරත්න Monday, 19 May 2025 01:53 PM
ස්වාධීන කණ්ඩායම් වලට ඡන්දයට කලින් දවසේ හොරු කියලා නින්දා කරලා දැන් බලය ගන්න සාකච්ඡා කරනවා, මොක්කුන්ද මේ?