
ලංකාදීප මාධ්‍යවේදී මහින්දරත්න නිශ්ශංක මහතා හදිසියේ අද පෙරවරුවේ අභාවප‍්‍රප්ත විය.
මිය යන විට 72 වන වියේ පසු වූ මහින්දරත්න නිශ්ශංක මහතා දෙදරු පියෙකි.
මහින්ද නිශ්ශංක මහතා මිය යන තුරුම ලංකාදීප පුවත්පතේ සහ ලංකාදීප වෙබ් අඩවියට පුවත් සපයමින් සිය මාධ්‍ය මෙහෙවර ඉටු කළේය.
මහින්ද මහතා සාමදාන විනිසුරුවරයකු සේම ගම්පහ දිස්ත‍්‍රික් සාම විනිසුරු සංගමයේ මාධ්‍ය ප‍්‍රචාරක නිලධාරී තනතුරේද කටයුතු කළේය. ඔහු ප‍්‍රසිද්ධ සමාජසේවකයෙකි.
විශ‍්‍රාමික පාඨශාලාචාරීනී කේ.එච්. රුසිලා නිශ්ශංක මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ ඒ මහතා සීදූව ප්‍රදේශයේ පදිංචිව සිටියේය.
අවසන් කටයුතු සීදූව ලියනගේමුල්ල පොදු සුසාන භූමියේදි 03 වැනි දා පස්වරු හතරට සිදුකිරීමට නියමිතව ඇති අතර දේහය මේ වන විට සීදූව කොටුගොඩ පාරේ නගර සභාව ඉදිරිපිට පිහිටි රුක්මල් මල්ශාලාවේ තැන්පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 30
127
0
ප්රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහින්ද නිශ්ශංක දිවිසැරිය නිමවයි
M A P Hemachandra Thursday, 17 July 2025 05:51 AM
එතුමාට නිවන් සුව අත්වේවා.