(ටෝනි කරුණානායක සහ ඉන්දිකා රාමනායක)
මිනුවන්ගොඩ ,බොරගොඩවත්ත ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු නාඳුනන තුවක්කුකරුවකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි .
ඊයේ(16 ) රාත්‍රී වෙඩි ප්‍රහාරයට ලක්ව මිනුවන්ගොඩ , උන්නාරුවේ පදිංචි මනික්කුගේ ප්‍රභාත් ප්‍රියංකර හෙවත් චන්දු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 30 හැවිරිදි සැකකරු මෙසේ ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
මරණකරු විවිධ චෝදනාවන් සම්බන්ධයෙන් අධිකරණ ඇප මත සිටින අයෙකු බව පොලිසිය වැඩිදුරටත් සදහන් කලේය .
මරණකරු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණ වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කීය .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මහරෑ වෙඩි තැබීමෙන් තරුණයා මරුට