
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාවිච්චි කළ වාහන තුනක් ජනාධිපති ලේකම් කාර්යාලයට අද (21) භාර දුන්නේය.
කැබ් රථයක් වෑන් රථයක් සහ ගිලන් රථයක් මෙසේ භාරදී ඇත.
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාවිච්චි කරන අතිරික්ත වාහන නැවත බාරදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දී තිබිණ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයෝ මෙම වාහන පාවිච්චි කළහ.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහින්ද වාහන තුනක් බාරදෙයි
SIRI Monday, 21 October 2024 08:37 PM
අර සැප වාහන ටික තවම ගෙදර නේද ? ගිලන් රථයකුත් තිබිලා. බලන්නකෝ ඒකෙත් හැටි.
Nandalal de Silva - France Monday, 21 October 2024 08:49 PM
අපරාදේ නෙ අර ගිලන් රථය බාර දුන්නේ...
Kazi Shajahan Tuesday, 22 October 2024 08:01 AM
ඕවා මැරෙනකන්ම තියාගෙන ඉන්නද හැදුවේ. කවදා නොහිතපු දෙයක් ද වුණේ. රනිලව ගෙනාවෙත් සැප හැමදාම තියාගන්න නේ.
චාමර Tuesday, 22 October 2024 12:56 PM
වාහන මදිනම් පුතගෙන් ඉල්ලගන්න. පුතා කෝටිපතියෙක්නේ.