IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහාධිකරණ විනිසුරුට මඩ පෝස්ටර ගැසූ අය රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට  එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර කොළඹ ප්‍රදේශයේ ඇලවූයේ යැයි කියන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා (18)නියෝග කළේය.

 මාතලේ පදිංචි ඉශාන් ගුණසේකර, ඇරැව්වල පදිංචි ක්‍රිශාන් නාලක , මඩපාත පදිංචි මනෝජ් මධුශංක, කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන  ලක්මාල් වික්‍රමසිංහ , කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන  එස්. බී.එච්. එම්.මධුශංක , සහ  කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන තිලංග දක්ෂිත සුමතිපාල  සහ මුද්‍රණනාලය හිමිකරු වන දසුන් තරංග බණ්ඩාර යන සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.



අදහස් (0)

මහාධිකරණ විනිසුරුට මඩ පෝස්ටර ගැසූ අය රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site