කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර පහළ මාර්ගයේ හදිසි ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් හෙට (11), අනිද්දා (12) සහ ඉන් අනිද්දා (13) යන තෙදින තුළ එක් මාර්ගයක දුම්රිය ධාවනය අත්හිටුවීමට සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි එම්. ජේ.ඩී. ප්‍රනාන්දු මහතා පවසයි.
එබැවින් පෙරවරුවේ සහ පස්වරුවේ කොළඹ කොටුවේ සිට බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කොළඹ කොටුවේ සිට පානදුර, මොරටුව දක්වා බස් සේවා සැපයෙන දුම්රිය පිළිබඳ විස්තර පහත නිවේදනයේ දැක්වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
මුහුදුබඩ දුම්රිය ධාවනය දින 3 ක් තනි මාර්ගයක
Nandalal DE SILVA - France Tuesday, 10 November 2020 09:53 PM
මේ වාර්තාවේ තිබෙන දුම්රිය දැක්කම ලැජ්ජාවේ බැහැ.