IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මහජන උපයෝගිතා කොමිසම නීතිපති උපදෙස් පතයි

(යොහාන් භාසුර)

කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ක්‍රියාත්මක නොකරන බවත් ඒ පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ගැනීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇති බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (24) පැවසීය.

නීතිපතිවරයාගේ උපදෙස්වලට අමතරව නීති විශාරදයන්ගේ උපදෙස් ගැනීමට ද කමිටුව කටයුතු කරන බව කී ඒ මහතා තාවකාලික සහ අන්තර්කාලීන ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බවත්ය.

 



අදහස් (1)

මහජන උපයෝගිතා කොමිසම නීතිපති උපදෙස් පතයි

Shantha Tuesday, 24 January 2023 05:17 PM

මහජන උපයෝගිතා කොමිසම සභාපති විදුලි බිල්පත් වැඩි කිරීමට යන අලුත් පාර.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 777 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 378 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site