(සුමිත් පොතුපිටිය)
මාස දහයකට පමණ පෙර මියගිය බවට අනුමාන කරන පුද්ගලයකුගේ මළසිරුරක් නිවසක් තුල තිබී හමුව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
කළුතර දකුණ නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී මද්දුව දේදගේ සිරිල් දයානන්ද නමැති පුද්ගලයකු 70 හැවිරිදි පුද්ගලයකු ගේ මළසිරුරක් මෙලෙස හමුව ඇති බව සදහන් වේ.
කළුතර කොට්ඨාසය අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ සිදුකරන ලදී.
කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා ගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති .
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාස 10 පෙර මියගිය අයගේ සිරුරුක් හමුවේ
Babanis Sunday, 20 October 2024 09:01 AM
මාස දහයකට පෙර මියගියාම සිරුර ඉතිරිව තියෙන්න බැහැ. සාමාන්‍යයෙන් මළසිරුරක් තිබුණු නිවසට ආසන්නව වෙනත් නිවෙස් තිබුනේම නැද්ද දුගඳක් හැමුවේ නැද්ද? නියම අසල්වැසියන් තමයි ඉන්නවා ඇත්තේ...
Bunny Preena Wednesday, 23 October 2024 10:20 AM
මෙම නිවාස හැරෙන්න වෙනත් කිසිම මිනිස් වාසයක් තිබිලා නැතිව ඇති .එහෙම නැතිනම් අහල පහල ඉන්න මිනිසුන්ට ගන්න සුවඳ දැනෙන්නේ නැති ලෙඩක් තිබිලා ඇති