
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මසුන් මැරීම සදහා පුත්තලම වෙප්පමඩුව ආනකුත්තුව ඇලට ගිය පෙදරේරුවකු දියෙ ගිලි මරණයට පත්ව ඇති බව පුත්තලම පොලිසිය අද(24) පැවසිය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම වෙප්පමඩුව පදිංචි 34 හැවිරිදි දෙදරු පියකු වු රසික් කාන් මොහොම්මදු සජීත් නැමති පෙදරේරුවෙකු බව කියයි.
මරණයට පත්ව ඇති පෙදරේරුවා මේ දිනවල රැකියාව නොමැති විම හේතුවෙන් නිවසට මාළු හොද්දක් රැගෙන ඒම සදහා යැයි පවසමින් මසුන් මැරීම සදහා ආනකුත්තුව ඇලට ගොස් ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.
2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මසුන් මරන්න ගිය පෙදරේරුවා ගිලී මරුට