(යොහාන් භාසුර)
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ හතරක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 25කින්, ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 15 කින්, දේශිය රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 10 කින් සහ පාන්පිටි කිලෝවක මිල රුපියල් 5 කින් අඩු කළ බවත් වියලි මිරිස් කිලෝවක් රුපියල් 1675 කට, ලොකු ළූණු කිලෝවක් රුපියල් 165 කට, දේශීය රතු කැකුළු කිලෝවක් රුපියල් 169 කට සහ පාන්පිටි කිලෝවක් රුපියල් 230 කට හෙට (2) සිට මිලදී ගත හැකි බවත් ලංකා සතොස පවසයි.
2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මිරිස්,ලොකු ලූනු,රතු කැකුළු සහ පාන්පිටි බස්සයි
Muthu Wednesday, 01 February 2023 07:19 PM
සතොසේ සේරම රාක්ක හිස්. ඔතනට යන්නේ දුප්පත් මිනිස්සු. උන්ව රවටන්න එපා...
සුරංග Thursday, 02 February 2023 06:03 AM
සමහර පුද්ගලික වෙළදසැල්වල වියලි මිරිස් රුපියල් 1600/=ගන්න තියෙනවා ඉතින් කොහොමෙයි අඩුකලා කියන්නෙ
Jayasri Thursday, 02 February 2023 08:37 AM
ඕපන් මාකට් එකේ රට ලූනු 150-140,මිරිස් 1500-1600,පාන් පිටි 220-230 .සතොසේ බඩුත් කොලිටි නෑ .මොන නිව්ස් ද මේ ?
sharm warn Thursday, 02 February 2023 11:32 AM
මෙතන රුපියල් 5 ක් 10 ක් අඩු කරලා මාසේ අන්තිමට කියනවා උද්ධමනය සියයට 3 කින් අඩු වෙලාලු. මේවා ගණන් හදන එවුන්ගේ සාපෙළ ප්‍රතිඵල මොනවද කියලා හොයලා බලන්න ඕනි.
fairoos Thursday, 02 February 2023 03:28 PM
එතකොට පෙට්‍රල් මිල වැඩිකරපු එකට සාපේක්ෂව අනිත් භාන්ඩවල මිල ඉබෙම වැඩිවේයි..අනෙ මෙ අම්ඩ බැරිනම් තොලොංචි වොලා යන්ඩ