(යොහාන් භාසුර)
දුම්රිය නියාමක වෘත්තීය ක්‍රියාමාර්ගයත් සමග දුම්රිය අවලංගු වීම මත මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානවල මේ වන විට දැඩි මගී තදබදයක් නිර්මාණය වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මගින් කලහකාරී ලෙස හැසිරුණ හොත් එය පාලනය කිරීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කැඳවීමට ද මේ වන විටත් කටයුතු කර ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන තෙල් කෝටාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි
කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමට සභිකයන් දිනා ගැනීමට ජාතික ජන බලවේගය මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂද රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග
සම්බුදු තෙමඟුල ඉමහත් බැතියෙන් සමරණ වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක් පමණ ඉදිකර තිබෙන බව වාර්තාවේ.
ලෝකයේ නොයෙක් රටවල ඇවිලී තිබෙන යුද ගිනිදැල් නිවී සතුටින් හා සාමයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවේවායි සමස්ත ශ්‍රී ලාංකිකයින් සමඟ ප්‍රාර්ථනා කරන බව අග්‍රාම
බුද්ධ දේශනාව ප්‍රායෝගිකව වටහා ගනිමින් යුද ගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බව ජනාධිපති අ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මරදානට - කොටුවට ආරක්ෂක අංශ කැඳවයි
කිරිපුතා Wednesday, 04 October 2023 02:21 PM
හැමදාම මේ ප්‍රශ්නයට මුහුණදෙන මගී ජනතාව පාලනය වගේම හැමදාම තම තමන්ට හිතෙන වෙලාවට වැඩ වරන මේ කල්ලි නීතිමගින් පාලනය කරගත යුතුයි.
pakeer Wednesday, 04 October 2023 03:51 PM
වැඩක් නැහැ. මේවා කවදාවත් ඉවර වෙන ප්‍රශ්න නෙවෙයි. අනේ අපිටත් වීසා ලැබෙනවා නම් මේ වළෙන් එළියට යන්න...!
බද්රානි Wednesday, 04 October 2023 04:03 PM
එක පෙළට, වෙඩි තියලා මරලා දාන්න.. එතකොට, ඔය ප්‍රශ්න ඉවරයිනේ... අනික කෝච්චි වල යන මිනිස්සු ඉවරයක් කරලා දාපුවාම හරිනේ... හරි සරලයි...!