(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්‍ෂ මහතා ‘කොවිඩ්’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ.
තිලක් රාජපක්‍ෂ මහතා පවසන්නේ කිසිඳු රෝග ලක්‍ෂණයකින් තොරව කළ ඇන්ටිජන් පරීක්‍ෂාවකින් ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවත් පසුගිය දිනවල තමන් හමුවූ සියලු දෙනා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරන ලෙසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්‍ෂ ‘කොවිඩ්’ ආසාදිතයකු
Sri Lanka Thursday, 19 August 2021 04:28 AM
ලස්සන ඇඩ් එකක්.
Sanath.......................................... Thursday, 19 August 2021 09:42 AM
අනේ මහත්තයෝ ඔබතුමන්ලා පාර්ලිමේන්තුවේ හරි ඕවා වියදම් කරනවා .අපට නෑ .පුත්තලම් දිස්ත්‍රික්කයට තාම හරියට බෙහෙත් විදින්නේ නෑ .බොන බෙහෙත් නම් හැම ගෙදරකම වගේ හදනවා .කර්මාන්තේ ප්‍රසිද්දත් මේ දිස්ත්‍රික්කයේ නේ ?
sharm warn Thursday, 19 August 2021 11:08 AM
මහජන මුදල් වලින් සුර සැප විඳින්න ගිය අයට වෙන්නේ මේක තමයි
chandima Thursday, 19 August 2021 01:27 PM
යකෝ මෙහෙම එකෙක් ඉන්නවයි කියල මම දන්නේ අද නේ.
Prabha Thursday, 19 August 2021 04:12 PM
කෝවිඩ් නොහැදෙන්න මෙහෙම කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලා දන්නෙත් නෑ.