IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


මන්ත්‍රී රංජිත් සොයිසාට ඇප

(අජිත්ලාල් ශාන්තඋදය)
 
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී රංජිත් සොයිසා මහතා රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරිමට පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් ජනිතා රෝෂිනී පෙරේරා මහත්මිය අද (28) නියෝග කළාය.

අයුතු ජන රාශියක සාමාජියෙක්ව සිටිමින් පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 16 වැනි දා ඔහුව අත්අඩංගුවට ගැණිනි. 

මහේස්ත‍්‍රාත්වරිය මෙම නියමය කළ ලබන ජනවාරි 1 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළ නියෝගය සංශෝධනය කර සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මෝසමක් සැළකිල්ලට ගැනීමෙන් පසුවය.

මෝසම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වු ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප‍්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, පවිත‍්‍රාදේවි වන්නිආරච්චි, යන නීතිඥ මහත්ම මහත්මීන් ඇතුළු නීතීඥවරු විශාල පිරිසක් සැකකරු වෙනුවෙන් අධිකරණයේ දී නැගී සිටියහ.



අදහස් (8)

මන්ත්‍රී රංජිත් සොයිසාට ඇප

chamath Friday, 28 December 2018 08:13 AM

මෙතුමා හොඳකෙනෙක්.... ජයවේවා!!!

:       807       679

lankaFriday, 28 December 2018 01:10 PM

මෙතුමා හොඳකෙනෙක්... නමුත්, ඉඳල හිටලා මිනිස්සුන්ට ගහන එක තමයි ප්‍රශ්නේ...

:       38       13

ruwan Saturday, 29 December 2018 05:03 AM

ඉඳලා හිටලා මිනිස්සුන්ට ගහන්නේ හොඳ නිසාද...? බත් කන හරක් තමයි මෙහෙම කියන්නේ...

:       0       1

lankaFriday, 28 December 2018 01:10 PM

මෙතුමා හොඳකෙනෙක් නමුත්, ඉඳලා හිටලා මිනිස්සුන්ට ගහන එක තමයි ප්‍රශ්නේ...

:       20       13

lankaFriday, 28 December 2018 01:10 PM

මෙතුමා හොඳකෙනෙක්... නමුත්, ඉඳලා හිටලා මිනිස්සුන්ට ගහන එක තමයි ප්‍රශ්නේ...

:       26       16

dias Friday, 28 December 2018 10:36 AM

මෙතුමා හොඳ කෙනෙක්ද?

:       135       103

Bishan Friday, 28 December 2018 12:36 PM

වහල්ලු කියන්නෙ නිකංයැ?

:       0       61

disa Friday, 28 December 2018 10:56 PM

පාතාලයේ හොද බුවෙක් තමයි .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 411 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1242 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 335 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1234 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 478 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 722 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1018 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 371 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site