IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මානගේට මැකෝ අවවාද කරයි

(සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගය පක්ෂයේ මාතර තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල රැස්වීම් කිහිපයකට සහභාගීවී කතා පැවැත්වූ ජනාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතාට මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් අවවාද කර ඇත.

මින් ඉදිරියට එවැනි කටයුතු වල නොයෙදෙන ලෙසටද ඔහුට දැනුම් දුන්නේ යැයි කොමිසමේ නිලධාරියෙක් පැවසීය.

ජනපති අපේක්ෂකයකු වෙනත් අපේක්ෂකයෙකුගේ රැස්වීමකට සහභාගිවීම මැතිවරණ නීතියට ගැනෙන වරදක් නොවූවත් ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනාවක් මතු කළ හැකි බවද ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් අප පසුගියදා කළ විමසුමකදී පේමසිරි මානගේ මහතා පැවසුවේ ජනතාවගෙන් ඉදිරිපත්වූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන තමා එම රැස්වීම්වලට සහභාගිවූ බවයි.

ජනතාවට පණිවිඩයක් ලබාදීමට තමා ඒ ස්ථාන පාවිච්චි කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මානගේ මහතා 2004-2010 අතර කාලයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

 



අදහස් (0)

මානගේට මැකෝ අවවාද කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 664 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site