
(ෂේන් සෙනෙවිරත්න)
මධ්‍යම පළාතේ මේ දිනවල පවත්වනු ලබන පාසල් දෙවන වාරයේ වාර විභාගය සඳහා සිංහල මාධ්‍ය සිසු සිසුවියන්ගේ 08 හා 09 පන්තිවලට බෙදා ඇති දෙමළ විෂය ප්‍රශ්න පත්‍රය එකම ප්‍රශ්න පත්‍රයක් වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ .
අද පැවැති වාර විභාගයේදී අටවැනි ශ්‍රේණියට සැකසූ දෙමළ විෂයේ ප්‍රශ්න පත්‍රයට නමය වසර වශයෙන් මුද්‍රණය කොට එකම අන්තර්ගතය ඇතුළත් ප්‍රශ්න පත්‍රයක් නමය වසරේ සිසු සිසුවියන්ටද ලබාදී තිබෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි
මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ අදාළ ප්‍රශ්න පත්‍රය 08 වැනි ශ්‍රේණියට අදාල එකක් බවත් කිසියම් අතපසුවීමකින් 09 වැනි ශ්‍රේණියේ සිසුන්ටද එම ප්‍රශ්න පත්‍රයම ලබා දී ඇති බව ද පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බලන බව පැවසූ අධ්‍යක්ෂකවරයා 09 වැනි ශ්‍රේණියේ සිසුන්ට අදාල දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රය යළි ලබාදීමට කටයුතු කරන බවද පැවසීය .
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මධ්‍යම පළාතේ ප්‍රශ්න පත්‍ර මාරු වෙලා
himal Tuesday, 22 October 2024 09:55 AM
ඉස්කෝලෙක වාර විභාගෙකදි ප්‍රශ්න පත්‍ර වල මුද්‍රණ දෝෂ, මාරු වෙන ඒවා වෙන එක වැරදියි තමයි. ඒත් මේවා ඉස්සරත් කාලෙක පටන් වුනා. එකම දේ ඉස්කෝලෙන් ප්‍රශ්න පත්‍රය හදලා තිබ්බම මේ වැරදි මාධ්‍යට එන්නේ නෑ.
sadeepa Tuesday, 22 October 2024 10:42 AM
සමහර ගුරුවරු හරක් බලා ගන්නවත් සුදුසු නැහැ.