IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


මූදේ නාන්න ගිහින් අතුරුදන් වූ තිදෙනාගෙන් අයකුගේ සිරුර හමුවෙයි

( සිතුම් චතුරංග)

මුලතිව්,සෙම්මලෙයි මුහුදේ දිය නෑමට ගොස් සිටියදී අතුරුදහන්වු එකම පවුලේ සහෝදරයින් තිදෙනාගෙන් එක් අයකුගේ මළ සිරුරක් අද (11) උදෑසන සොයාගැනීමට හැකිව ඇති බව මුලතිව් කෝකිලායි පොලිසිය පවසයි.

ඊයේ  (10) මුලතිව්, ආලම්පිල් ප්‍රදේශයේ සිට පැමිණි තරුණයින් කණ්ඩායමක් විනෝද වෙමින් සෙම්මලෙයි මුහුදේ දිය නාමින් සිටියදී එක් අයකු දියේ ගිලී ඇති බවත් පසුව සිය සොහොයුරාගේ දිවි බේරාගැනීමට පැමිණි සෙසු සහෝදරයින් දෙදෙනාද මුහුදේ අතුරුදහන්ව ඇතැයිද පොලිසිය පැවසීය.

 මුහුදේ දිය වැළකට හසුව සොහොයුරන් තිදෙනා එලෙස අතුරුදහන්ව ඇති බවද පොලිසිය පැවසීය.

එලෙස මුහුදේ අතුරුදහන්ව සිරුර හමුවී ඇත්තේ මුලතිව් ආලම්පිල් හි පදිංචි පද්මනාදන් විලින්දිරන් 22 හැවිරිදි තරුණයකුගෙ බව පොලීසිය කියයි.

 

 



අදහස් (0)

මූදේ නාන්න ගිහින් අතුරුදන් වූ තිදෙනාගෙන් අයකුගේ සිරුර හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30662 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12664 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10918 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 805 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 891 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site