
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබි තාවකාලික රියදුරු බලපත්‍ර 2 ක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු පුද්ගලයකුට ලබා දී තිබූ තාවකාලික රියදුරු බලපත්‍රයක් ඔහුගෙන් උදුරා ගෙන මුව තුළට දමා ඉරා විනාස කර තිබූ බවද පොලිසිය සඳහන් කරයි.
බොරලැස්ගමුව වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසල දි වංචාකාරී පුද්ගලයෙක් අල්ලාගෙන සිටින බවට බොරලැස්ගමුව පොලිසියට ලද තොරතුරක් අනුව පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසියය කියයි.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු