(නිමල් ජයරත්න )
දීර්ඝ කාලයක සිට වැලිකන්ද මහසෙන්පුර සහ සිංහපුර ප්‍රදේශයට අයිස් මත්ද්‍රව්‍ය බෙදූ පුද්ගලයන් තිදෙනෙකු නවීන පන්නයේ මෝටර් රථයක් සමඟ ඊයේ ( 18 ) සවස අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
සැකකරුවන් අඩංගුවට ගන්නා විට ඔවුන් සතුව අයිස් මත්ද්‍රව්‍ය තිබූ බවත්, එම මත්ද්‍රව්‍ය ප්‍රදේශයට ගෙන්වා ගැනීම සඳහා පරිහරණය කරන ලද ජංගම දුරකථන දෙකක්ද මෙහිදී පොලිස්බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු තිහත්, තිස් පහත් අතර වයසේ පසුවන මහසෙන්පුර හා සිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
මත්ද්‍රව්‍ය සහ මෝටර් රියක් සමඟ තිදෙනෙකු අල්ලයි
බකල ජයා Monday, 19 May 2025 10:56 AM
දීර්ඝ කාලයක් ඕක කෙරුණා නම් පොලිසිය දන්නේ නෑ. ඒත් දැන් ඔන්න අත්අඩංගුවට ගත්තා. අපේ පොලිස්, දක්ෂ පොලිස්.