
( ෂේන් සෙනෙවිරත්න )
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ ප්‍රබල දේශපාලකයකුගේ දියණියකගේ මැතිවරණ ප්‍රචාරණ පෝස්ටර් අලවමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි .
මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් පිරිසක් ඊයේ (23) රාත්‍රියේ දංගොල්ල ප්‍රදේශයේ ජංගම මුර සංචාරයේ යෙදෙමින් සිටියදී ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී නීති විරෝධී ප්‍රචාරණ පෝස්ටර් 86 ක් සමග පාප්ප බාල්දියක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
සැකකරුවන් අද (24) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මැතිවරණ පෝස්ටර් ඇලවූ තිදෙනෙක් අත්අඩංගුවට
ලයන් Thursday, 24 October 2024 02:00 PM
ඔය කියන ගැනු ලමය ගෙදර තියමු , ඔය කිරිඇල්ලගෙ කෙල්ල, ඇතුලට යන්න ඉස්සෙල්ලම නීති විරෝදි වැඩ , ඒ තමයි ස ජ බෙ දේශපාලන හැදියාව