IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මාතලේ බලකණු රැසක් ගෙදර

(මහේෂ් කිර්තිරත්න)

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.

පසුගිය රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයට ඉදිරිපත් වු රෝහණ දිසානායක සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් යන මහත්වරුන් මෙසේ පරාජයට පත්වු අතර ඔවුන් නව ප්‍රජාතත්න්‍රවාදි පෙරමුණෙන් තරග කළහ.

පසුගිය යහපාලන රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ වසන්ත අලුවිහාරේ සහ රංජිත් අලුවිහාරේ යන මහත්වරුන්ද මෙවර පරාජයට පත් විය.

හිටපු කැබිනට් අමාත්‍යවරයකෙු වන නන්ද්‍රිමිත්‍ර ඒකනායක මහතාද මෙවර මහ මැතිවරණය සදහා ප්‍රජාතත්න්‍රවාදි එක්සත් හඩ පක්ෂය නියෝජනය කරමින් තරග වැදිණු අතර ඔහුද පරජායට පත් විය.

හිටපු කැබිනට්අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් සහ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ යන මහත්වරුන් මෙවර මහ මැතිවරණය සදහා තරග නොවැදුණි.

 



අදහස් (1)

මාතලේ බලකණු රැසක් ගෙදර

Jay Friday, 15 November 2024 04:39 PM

දැන් ඔවුන් බල කණු නොවේ.... බලු කුණු..

:       3       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site