(මහේෂ් කිර්තිරත්න )
මාතලේ නගර සිමාවේ ප්‍රදේශ ගණනාවකට පසුගිය දින කිහිපයේදි ජලය නොලැබිමෙන් තමන් දැඩි අපහසුතාවයන්ට පත්වු බව නගරවාසිහු කියති.
මාතලේ අලුවිහාරේ,මැලදුම්පොත ඇතුලු ප්‍රදේශ ගණනාවකට ප්‍රමාණවත් ජලය නොලැබිමෙන් අවුරුදු දින කිහිපයේදි දැඩි ලෙස අපහසුතාවයට පත්වු බවත් දින පහක් පමණ ප්‍රමාණවත් පරිදි ජලය නොලැබුණු බව ද නගරවාසිහු කියයි.
මේ පිළිබදව අප ජාතික ජල සම්පදාන හා ජලප්‍රවාහන මණ්ඩලයේ මධ්‍යම පළාත් කාර්යාලයෙන් විමසිමේදි කියා සිටියේ මාතලේ නගරයේ ඇතුලු ප්‍රදේශ ගණනාවකවට අඩු පිඩනයටතේ ජලය ලබා දිම සිදුව ඇති බවත් මේ වන විට යථා තත්වයට පත් කර ඇති බවය.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාතලේ පැත්තකට අලුත් අවුරුද්දේ වතුර නෑ
ase Thursday, 15 April 2021 06:21 AM
වතුර විතරක් නොවේ. විදුලිය 13 සහ 14 වරින්වර නැතිවීමෙන් විශාල, කරදරකාරි වෙලා තියනවා. 14 අලුත් අවුරුදු කරුවලේ ඔවා ඉතින් කාටද කියන්නේ? නෑදෑගම් කලුවරේ..!!!