IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මත්පෙති සමග ඇල්ලූ වෙදා රිමාන්ඩ්

(ප්‍රසාද් රුක්මල්)

මත්පෙති තොගයක් සමඟ බදුල්ල විහාරගොඩ  දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බදුල්ල මහ රෝහලේ  වෛද්‍යවරයා ලබන 17 තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුජිත්ද සිල්වා මහතා නියෝග කළේය.  

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූයේ බදුල්ල මයිලගස්තැන්න ප්‍රදේශයේ පදිංචි බදුල්ල මහ රෝහලේ සේවය කරන වෛද්‍ය තිලිණ ගජනායක (44) නැමති වෛද්‍ය වරයෙකි.

පස්සර ආගරතැන්න පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට බදුල්ල ප්‍රදේශයේ පාසල් සිසුන්ට තරුණ පිරිසට මත්පෙති හොර රහසේ මුදලට විකුණන බවට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකා නිලධාරීන් උපායදූතයකු යොදවා සිදු කළ වැටලීමකදී  බදුල්ල විහාරගොඩ ප්‍රදේශයේ දී මුදලට හොර රහසේ මත්පෙති විකිණීමේ දි සැකකාර වෛද්‍ය වරයා මෙසේ මත්පෙති 145ක් සමඟ අත්අඩංගුවට ගත්තේය.

 

 



අදහස් (1)

මත්පෙති සමග ඇල්ලූ වෙදා රිමාන්ඩ්

සචින්ත Wednesday, 15 February 2023 08:36 PM

මත්පෙති සමග නම් වෙදා නැත්නම් දොස්තර. ඒ කියන්නෙ දේශීය වෙදකමට මරු පහරක් කියන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site