(ජයන්ත සමරකෝන්)
සුදු වෑන් ගැන රාජිත සේනාරත්න මහතා රඟදැක්වූ නාටකය පිළිබඳව පුදුමවිය යුතු නොවන්නේ, රාක්ෂයින්ගෙන් බණ අසන්නට මේ රටේ ජනතාව සූදානම් නැති නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද(11) පැවසීය.
ආණ්ඩුවේ මඩ ප්‍රචාර, අවලාද හමුවේ නෙලුම් පොහොට්ටුව මඩ කඩිතිවල තව තවත් පිපෙන බවද, මේ හේතුවෙන්ම ආණ්ඩුවේ අවසාන උත්සාහයත් පරාජය වීම නොවැළැක්විය හැකි බවද මන්ත්‍රීවරයා කීවේ අද ඇතුල් කෝට්ටේ වියත්මග කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, මඩවලින් නොව මතවාදීව ඡන්ද සටන මෙහෙයවන ලෙසට සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘‘මඩවලින් නොව මතවාදීව ඡන්ද සටන මෙහෙයවන්න‘‘