
(එම්.සුසිල් ප්‍රියන්ත)
සිය වගාවට අවශ්‍ය පොහෝර ඉල්ලා අද (5) කුරුදු ගොවීහු මීටියාගොඩදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
මීටියාගොඩ හා බටපොල කුරුදු ගොවීහු මේ උද්ඝෝෂණය සංවිධානය කළහ.
මීටියාගොඩ ප්‍රදේශයේ කුරුදු ඉඩමක සිට මේ උද්ඝෝෂණය පැවැත්වීම විශේෂයෙන්ම කැපී පෙනුණි.
වගාවට අවශ්‍ය පොහොර මෙතෙක් නොලැබීම නිසා සිය වගාව මේ වනවිට දැඩි අර්බුධයකට මුහුණදී ඇති බව මේ විරෝධතාවට එක්ව සිටි කුරුදු ගොවීහු පැවසූහ’
තමන්ට පොහෝර ලබාදෙන ලෙස ඉල්ලා ඊට අදාළ විරෝධතා පුවරු ඔසවාගෙන ඔවුහු උද්ඝෝෂනයේ යෙදී සිටියහ.

2025 නොවැම්බර් මස 04
600
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1712
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිටියාගොඩ කුරුදු ගොවීහු පාරට බසිති