(නිමල කොඩිතුවක්කු)
මැතිවරණය කල් දැමීමේ යාන්ත්‍රණය බවට ජනාධිපති මාධ්‍ය අංශය පත්ව ඇතැයි සමගි ජනබලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂක මුජුබර් රහුමාන් මහතා පැවසීය.
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී. එස්. එම්. චාල්ස් මහත්මිය ජනාධිපති මාධ්‍ය අංශය මගින් සඟවාගෙන සිටිනවා දැයි සැකයක් පවතින බවත් රහුමාන් මහතා සඳහන් කළේය.
ජනාධිපති මාධ්‍ය අංශය ත්‍රස්ත කල්ලියක් මෙන් කටයුතු කරන බවත් එම අංශයේ පිරිස් රටේ දේශපාලනය හසුරවන තැනට පත්ව ඇති බවත් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මුජිබර්ගෙන් චෝදනාවක්