
(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේ දී සිදු වූ බස්රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවකු ඊයේ (2) හොර රහසේ වාට්ටුවෙන් පැන පලාගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .
ජාඇල ඇලෙක්සැන්ඩර් මාවතේ පදිංචි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිටි 24 හැවිරිදි සරසවි සිසුවකු මෙසේ රෝහලේ වාට්ටුවෙන් පැන හොර රහසේ පලාගොස් ඇති බව පොලිසිය කීය .
2025 දෙසැම්බර් මස 30
128
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
754
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බස් අනතුරින් තුවාල ලැබූ සිසුවෙක් රෝහලෙන් පැන ගිහින්
pakeer Sunday, 03 November 2024 10:42 AM
මේ වගේ අය සල්ලිවලට උපාධි අරන් ආවම ඉතින් මිනිස්සු ඉවරයි..
ගුණරත්න Sunday, 03 November 2024 01:31 PM
හරියටම වෙලා තියෙන දේවල් දන්නේ නැතිව මිනිස්සුන්ට චරිත සහතික දෙන්න එපා මහත්තයා...
Jagath Sunday, 03 November 2024 05:42 PM
කවුරුවත් පැනලා ගිහින් නෑ.
Mmmmmmm Monday, 04 November 2024 07:34 PM
ඔච්චර විස්තරයක් කියපු එකේ නමයි, නමත් එක්ක පින්තූරයකුත් දාන්න...