IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බසයට යටවී දෙදරු මව මරුට

(කේ. බුද්ධික කුමාරසිරි)

නාවලමුල්ල මීගොඩ මාර්ගයේ සිරිමැදුර වත්ත සේපාලිකා ගහ යට හන්දියේදී පෞද්ගලික බස් රථයකට ගොඩවීමට ගිය කාන්තාවක් එම බස් රථයටම යටවී අද (18) අලුයම මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

මියගිය කාන්තාව තවත් අයෙකු සමග අදාළ පෞද්ගලික බස් රථයට ගොඩවීමට යාමේදී එයින් ඇද වැටී එම බස් රථයටම යටවී මිය ගොස් ඇති බවත් අනතුර සිදුකළ බස් රථය පලා ගොස් ඇති බවත් මීගොඩ පොලිසිය පවසයි

අනතුරින් මියගිය කාන්තාවගේ හිසට බරපතළ ලෙස හානි සිදුව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ මීගොඩදෙනිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන 57 හැවිරිදි ද දෙදරු මවකි.



අදහස් (0)

බසයට යටවී දෙදරු මව මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site