IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


බැලුම්මහර 13 හැවිරිදි දැරියක් අතුරුදහන්

(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

බැලුම්මහර ප්‍රදේශයේ පදිංචි  13න් හැවිරිදි දැරියක් නිවසින් අතුරුදහන්ව ඇතැයි ඇගේ පියා  යක්කල පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය සදහන් කරයි.

දැරිය අද අලුයම් කාලයේදී  නිවසින් අතුරුදහන්ව ඇති බවට ඇයගේ පියා පොලිසිය කළ පැමිණිල්ලෙන් කියැවේ

 



අදහස් (5)

බැලුම්මහර 13 හැවිරිදි දැරියක් අතුරුදහන්

prasanna Wednesday, 10 May 2023 08:42 PM

බලු ලංකාවේ දිනපතා අහන්න ලැබෙන්නේ ඉතා කනගාටු දායක පුවත් .මේ තරම් අශිෂ්ට රටක් ලෝකෙම නැත

:       0       2

පිටිගල මිලානෝ Thursday, 11 May 2023 08:02 AM

බැලුම්මහර කොල්ලෙක් එක්ක ගිහිල්ලා බැලුම් පුම්බනවා ඇති…

:       1       1

Lalla Thursday, 11 May 2023 11:08 AM

අනිවාර්යයෙන්ම අසම්මත ප්‍රේමයක්. සොයා බලන්න.....

:       0       0

සරත් Thursday, 11 May 2023 01:08 PM

කළුතර පැත්තේ ගියාද දන්නේ නෑ අර දක්ෂ ගුරුවරයෙක් ඉන්නවලු එයා හම්බවෙන්න.

:       0       0

Bunny Preena Thursday, 11 May 2023 01:41 PM

තවටිකක් කල් යනකොට ලංකාවත් බමියුඩා ත්‍රිකෝණය වගේ වෙයිද දන්නෙ නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 305 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 829 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1259 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site