IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බාර් ලයිෂන් දෙන්න නිර්දේශ කළ අයගේ නම් කියන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මත්පැන් බලපත් ලබා ගත් අය⁣ගේ නාම ලේඛනය මෙන්ම ඒවා ලබාදෙන්නට නිර්දේශ කළ දේශපාලනඥයන්ගේ නම් ද ඉදිරිපත් කරන්නැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එසේ නොකළොත් සියලු දෙනාම පව්කාරයන් බවට පත්වන්නේ යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඊට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූයේ මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරමින් සිටින අතර එම තොරතුරු ලැබුණු වහාම සියලු කරුණු ඉදිරිපත් කරන බවයි.



අදහස් (7)

බාර් ලයිෂන් දෙන්න නිර්දේශ කළ අයගේ නම් කියන්න

චින්තක Thursday, 05 December 2024 01:32 PM

මෙන්න බොලේ උපාසක රත්තරන් ,

:       41       34

මලින් Thursday, 05 December 2024 02:12 PM

ඉතා හොඳ ඉල්ලීමක්. මෙය ඉටුවනු ඇති බලාපොරොත්තු වෙමු.

:       5       69

Kazi Shajahan Thursday, 05 December 2024 02:33 PM

ඉතාමත් හොඳ දෙයක් .ඕකට නම් ආණ්ඩුව පස්ස ගහයි .ඕක දෙන එකක් නැහැ

:       13       44

Surain Thursday, 05 December 2024 02:34 PM

ඇත්ත වසයෙන්ම හෙලිකර යුත්තෙ මේවා දෙන්නට යොජනා කරපු උපාසකයන් ලෙස හැසිරෙන දේසපාලකයන්ගෙ නම් ලැයිස්තුවයි

:       1       31

janhitha Thursday, 05 December 2024 03:42 PM

හෙළිකොප්ටරේ නිර්දේශ කරපු ලොක්කාගේ නමත් හෙළි කරන්නේ නැත්තේ ඇයි..? ඔහෙත් මිද්දෙණියේද? ළඟදී ගමේ ගියෙයි..!

:       3       6

ගමේ එකා Thursday, 05 December 2024 04:35 PM

නාහෙන් හොටු පෙර පෙරා, බොරුවට කිඹුල් කදුළු හළලා ඡන්දේ අරන් පාර්ලිමේන්තුවට ආපු රත්තරන් මොළකාරයා. නිර්දේශ කරපු අය කෙසේ වෙතත්, ලයිසන් තියෙන අය ගැන නම් තමුන් හොඳාකාරවම දන්නවා ඇති...!

:       9       12

sam Friday, 06 December 2024 08:57 AM

මෙයා ටිකක් හොඳ වෙලා වගේ... ඒ වුණාට පෙර වැරැදි බොහෝයි. ඒවට නම් රජෝ දඬුවම් ලැබිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site