(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බන්ඩාරගම මිල්ලනිය කෙලෙස්ගමුව ප්‍රදේශයේදී නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මුදල් ඔට්ටුවට සුදු කෙළිමින් සිටි පුද්ගලයන් පස්දෙනකු මුදල් සමග අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි
එම සැකකරුවන් සමඟ රුපියල් 2, 27, 330 ක මුදලක් පොලිස් බාරයට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30 හා 58 අතර පසුවන කලුතර පානදුර මොරන්තුඩුව මිල්ලනිය පදිංචිකරුවන් ය
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බූරු ගැසූ පහක් මිල්ලනියෙන් අල්ලයි