(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අද (17) දිනයේ නැවතත් ඉහළ ගොස් තිබේ.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පසුගිය සතියට වඩා ඩොලර් 10 කින් පමණ ඉහළ ගොස් ඇති අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද පස්වරුව වන විට ඩොලර් 111.70 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
බොරතෙල් බැරලයක් පසුගිය සතිය වන විට ඩොලර් 100.58 ක පැවති අතර ඉදිරි දින කීපයේදී බොරතෙල් මිල තව දුරටත් ඉහළ යනු ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
යුක්රේනය සහ රුසියාව අතර යුද්ධය හේතුවෙන් යුරෝපා රටවල් වෙනත් රටවල්වලින් බොරතෙල් මිලදීගැනීමට පෙළඹීම මෙම තත්වයට හේතුව බව ආර්ථික විශේෂඥායෝ පවසති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බොරතෙල් මිල නැවතත් ඉහළට