(තුසිත කුමාර ද සිල්වා)
අන්තර් පළාත් අතර සංචරණ සීමා පනවා තිබෙන දකුණු හා බස්නාහිර වෙන්කෙරෙන අලුත්ගම බෙන්තොට පාලම අසල දිස්ත්‍රික් මායිමේ අද අලුයම් කාලයේ සිට ඒ හරහා ගමන් ගන්නා රථ වාහන, යතුරු පැදි පාපැදි ඇතුළු පාගමනින් පැමිණෙන අයවලුන් දැන් පරීක්ෂාවට ලක්කර අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පිරිස් වෙත ගමන් කිරීමට අවසර ලබාදෙන බව පොලිසිය කියයි .
මේ හේතුවෙන් සාමාන්‍ය දිනයක මෙන් අලුත්ගම සහ බෙන්තොට නගරවලට පැමිණෙනජනතාවගේ අඩුවක්ද දැක ගැනීමට හැකි විය .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
බෙන්තොට පාලම අසලදී සියලු වාහන දැඩි පරීක්ෂාවට