
(මහින්ද නිශ්ශංක )
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත කොළඹ කොටුව රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් පමණ ප්‍රමාද විය හැකි බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.
මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ එම දුම්රියේ එන්ජිම පීලි පැනීමට ලක් වී ඇති බවත් පීලි පැනීම ගත කිරීම් මේ වනවිට ආරම්භ කර ඇති බවත් දුම්රිය පාලක මැදිරිය පවසයි.
මේ අතර කොළඹ කොටුවෙන් රාත්‍රී 8.30 ට පිටත් වීමට නියමිත බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය නියමිත වේලාවට පිටත් කිරීමට බලාපොරොත්තු වන බව ද දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි