IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


බණ්ඩාරවෙලින් ආසාදිතයින් 61 ක් හඳුනාගනී

(සමන් පාලිත නානායක්කාර)

බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ පුද්ගලයින් 198 දෙනෙකු සම්බන්ධයෙන් අද( 16 ) දින  කළ ඇන්ටිජන්  පරීක්ෂණයකින් පසු ඉන්  61 දෙනකු  කෝවිඩ් ආසාදිතයින්  ලෙස  හඳුනා ගෙන ඇතැයි බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී එම් ඒ ආර් දිසානායක  මහතා පැවසීය. 

ආසාදිතයින් අතර බණ්ඩාරවෙල  දික්උල්පත විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ද බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන පාසලක 12 ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු ද සිටින බවත්   ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට  ලක්කල බවත් හෙතෙම පැවසීය.

මේ අතර බණ්ඩාරවෙල මංගල උත්සවයක් ඇසුරින් බිහි වූ කෝවිඩ් පොකුරට සම්බන්ධව ස්වයං නිරෝධායනයට ලක් කර සිටි  පිරිසක් ද මෙම ආසාදිතයින් අතර සිටින  බවද දිසානායක මහතා පැවසීය.

 



අදහස් (0)

බණ්ඩාරවෙලින් ආසාදිතයින් 61 ක් හඳුනාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 308 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 835 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1262 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site