
(බිමල් ශ්‍යාමන් ශ්‍යාමන් සහ එච් එම්.ධර්මපාල )
ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි
සිද්ධියෙන් මියගොස් ඇත්තේ එස් ඩි ජි චතුරංග නමැති 29 හැවිරිදි තීරෝද රථ රියදුරෙකි
මියගිය පුද්ගලයා ඔහුගේ නිවස අසල රැඳී සිටියදී ඊයේ (13) රාත්‍රී යතුරුපැදියකින් පැමිණ ටි 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර බරපතල තුවාල ලද පුද්ගලයා කළුබෝවල ශීක්ශන රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලිසියය කියයි
වෙඩි තැබීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
744
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
368
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බඩෝවිට වෙඩි තැබීමක්