IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී

(  චන්දන හෙන්දුරුගොඩ )

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය -  මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.

දිනපතා උදෑසන 8.30 පමණ පුත්තලමට ලගා වෙන මෙම බලවේග කට්ටලයේ තිරිංග නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා දුම්රිය ධාවන කල නොහැකි බව දුම්රිය රියදුරු මගීන්ට පවසා ඇත.

මේ නිසා මෙම දුම්රියේ දිනපතා පැමිණෙන පුත්තලම කාර්යාල සේවකයින් ඇතුළු මගීන් දැඩි දුෂ්කරතාවයට පත්වූ බව කියති



අදහස් (2)

බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී

සිල්වා Wednesday, 25 September 2024 11:56 AM

දිනපතාම දුම්රියන් මග නවතී. මේවාට විරුද්ධව අලුත් නීති පැනවිය යුතුය.

:       0       5

Siri Perera Wednesday, 25 September 2024 12:24 PM

පොහොට්ටු කාරයෝ වැඩ පටන් අරගෙන වගේ

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site