
(නිමල කොඩිතුවක්කු)
බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.
බේකරි නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කරනු ලබන්නේ තිරිඟු පිටි මිල ගණන් වෙනස් වුවහොත් පමණක් බවත් එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
Amith Sunday, 29 September 2024 02:00 PM
බේකරි නිෂ්පාදන මිලදී ගැනීම හැකිතරම් අවම කළ යුතුයි..
පාරිභෝගිකයා Sunday, 29 September 2024 02:17 PM
බනිස් එකතැන 40/= තවත් තැනක 50, 60 කොහොමද? එදා පිටි අද ගාණට තිබෙන විට 30/= ලැජ්ජා නැද්ද? මෙහෙම කියන්න...
B Amarasinghe Sunday, 29 September 2024 02:57 PM
මොවුන් ඔක්කෝම එකයි චූන් පාන් කරයින්ගේ හුලං වගේ බනිස් ගෙඩියකට ප්‍රසිද්ධ බේකරිවල ගානම වගේ ගන්නවා. මිල ප්‍රදර්ශනය කළ යුතු යැයි නීතියක් ගෙන ආ යුතුයි..
යෝගා Sunday, 29 September 2024 03:53 PM
දැන් රට අනුරගෙනේ. අඩු කරලා දෙයි...
Rata Perata Sunday, 29 September 2024 05:55 PM
මොවුන්ගේ මේ ජරා කෑම වර්ජනය කරන්න. එතකොට තේරේවි.
chandima Monday, 30 September 2024 12:27 AM
කලබල වෙන්න ඕන නැහැ. අලුතින් බේකරි අරින අයට අවස්තාව දෙන්න.
udara Monday, 30 September 2024 10:21 AM
මේ වගේ කාලකන්නි ඉන්නකල් දේශපාලුවන්ට විතරක් බැනලා වැඩක් නෑ. යෝගට් පේනවානේ 40 තිබුණු එක 80 වුණා... දැන් විදුලි බිලම කීයක් අඩු වෙළෙඳ පෙට්‍රල්, ඩීසල් කීයක් අඩු වුණාද එක රුපියලකින් අඩු කළාද? මේ වගේ මිනිස්සු සූරා කන වෙළෙන්දොත් සුද්ද කරන්නේ නැතිව මේ රට හදනවා බොරු...
siripala Monday, 30 September 2024 11:40 AM
බේකරි නිෂ්පාදන වලට දාන්නේ රත්තරන් බිත්තරද?
fatfar Monday, 30 September 2024 12:32 PM
මිලගණන් අඩුකරන්න බෑ කියන්නේ ... මාසෙකට කළින් පිටි රුපියල් 200- ගිය සතියේ රුපියල් 160යි. දැන් අඩු කරන්න බැරිද?